• Java Jump Statement

    මේවා උපකාරී වනුයේ කිසියම් control structure එකක් පාලනය කිරීම සඳහාය.

    උදා: කිසියම් loop එකක මැදදී එය නැවත්වීමට අවශ්‍ය වුවහොත් මෙම jump statement යොදා ගත හැක.


    1. break
    2. continue
    3. return

    1.break
    ex:
    class Break {
        public static void main (String args[]) {
        for ( int i=0 ; i<10 ; i++ ) {
        if (i == 5) {
        break;     // "if is equal to 5 terminate the loop"
        }
        System.out.print( i + " " );
        }
    }
    }

    මෙහිදී සිදු වන්නේ ක්‍රමයෙන් වැඩි වීගෙන යන i අගය 5 ට සමාන වූ විගස loop එක නවත්විමයි. break keyword එකෙන් විධාන කරනුයේ
    loop එකෙන් පිටතට යාමටයි.එනම් loop එක නවත්විමයි,
    2. continue
    ex:
    class Continue {
        public static void main (String args[]) {
        for ( int i= 0; i<10; i++) {
        if (i==5) {
        continue;      //     " if   'i'  is equal to 5 ignore  'i'   and   continue"
        }
        System.out.println(i + " ");
        }
        System.out.println( "###");   
        }
        }

    මෙහිදී සිදු වන්නේ ක්‍රමයෙන් වැඩි වීගෙන යන i අගය 5 ට සමාන වූ විට continue keyword එකට යටින් ඇති කිසිදු statement එකක් execute ]
    නොකර Loop එකෙහි ඊළඟ step එකට පැනීමයි.එනම් i හි අගය 6 ට අදාල iteration එක පටන් ගැනීමයි.මෙහිදී 5 යන අගය console
    එකෙහි මුද්‍රණය නොවීමට හේතුව එයයි.
  • 0 comments:

    Post a Comment

    GET A FREE QUOTE NOW

    Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat.

    ADDRESS

    Jayanthi Mawtha, Igala Elpitiya

    EMAIL

    javaguru.lk@mail.com
    wk.malitha@mail.com

    TELEPHONE

    +94 77 41 91 605

    MOBILE

    +94 71 880 6 999