• Java Iteration loops

    නැවත නැවත සිදු කිරීම (Loop)

    භාවිතා වන අවස්ථා.
    1. කිසියම් array  එකක් තුල ඇති element (අවයව ) එකින් එක පිලිවෙලින් පරික්ෂා කිරීම.
    2. විවිධ algorithm නිර්මාණයේදී.
    3. කිසියම් දත්ත සමුහයක් විශ්ලේෂණය කිරීමේදී.

    Loop වර්ග.
    1. while
    2. do-while
    3. for
    4. for-each

    1.while Loop

    syntax
           while (expression) {
                  // do something
           }

    while loopඑකක් යොදා ගනුයේ loop එක කොපමණ වාර ගණනක ක්‍රියාත්මක විය යුතුද යන්න අනුමාන කල නොහැකි අවස්ථා වලදීය.

    2. do-while loop

    syntax
           do {
                  //do some thing
           } while (expression) ;

    මෙහිදී expression එක පරික්ෂා කිරීම සිදු කරන්නේ statement execute කිරීමෙන් පසුවය.

    3. for loop

    syntax
           for ( declaration & initialization ; condition ; iterative statement ) {
           // statement 1;
           // statement 2;
           }      

     සාමාන්යෙන් for loop එක භාවිත කරනුයේ loop එක ක්‍රියාත්මක වන වාර ගණන දන්නා විටදීය.
    4. for-each loop

    syntax
           for (element : arrey ) {
           // do some thing
           }

    මෙහිදී දෙන ලද arrey එකක් තුල සියලු අවයව (elements) එකින් එක ලබා ගැනීම කල හැකිය. දී ඇති element නම් variable එක තුලට සෑම  iteration එකක දීම value ලබා දීම සිදු කරනවා .

  • 0 comments:

    Post a Comment

    GET A FREE QUOTE NOW

    Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat.

    ADDRESS

    Jayanthi Mawtha, Igala Elpitiya

    EMAIL

    javaguru.lk@mail.com
    wk.malitha@mail.com

    TELEPHONE

    +94 77 41 91 605

    MOBILE

    +94 71 880 6 999