Showing posts with label ICT. Show all posts
Showing posts with label ICT. Show all posts
Hypertext Markup Language
Øයම් වචන රාශියකින් යම් යම් නීති වලට අනුව ලියන ලද ලියවිල්ලකි.
Øලියන ලද document එක web browser මගින් කියවා ඒ කියන ආකාරයට web browser ය මත පෙන්වයි.
Øඑනම් HTML මගින් web browser යට විධාන දීමක් සිදු කරයි.
Øමෙය programming language එකක් නොව. Markup language එකකි.
Øඑනම් markup tags වල එකතුවකි.
උදා : <p> Java Guru </p>



























