Hypertext Markup Language
Øයම් වචන රාශියකින් යම් යම් නීති වලට අනුව ලියන ලද ලියවිල්ලකි.
Øලියන ලද document එක web browser මගින් කියවා ඒ කියන ආකාරයට web browser ය මත පෙන්වයි.
Øඑනම් HTML මගින් web browser යට විධාන දීමක් සිදු කරයි.
Øමෙය programming language එකක් නොව. Markup language එකකි.
Øඑනම් markup tags වල එකතුවකි.
උදා : <p> Java Guru </p>
0 comments:
Post a Comment